FAST NEWS

24×7 Around the Globe

උත්සව සමයේ වෙළඳපොලේ මාළු මිල පහළට..

උත්සව සමයේ වෙළඳපොලේ මාළු මිල පහළ ගොස් ඇති බව පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ වෙළඳ සංගමයේ ලේකම් ජයන්ත කුරේ ප්‍රකාශ කලේය.

විශේෂයෙන් ඔහු සඳහන් කළේ බලයා මත්සයින්ගේ මිලෙහි කැපී පෙනෙන අඩුවීමක් මේ දිනවල දක්නට ලැබෙන බවයි.