FAST NEWS

24×7 Around the Globe

අධිවේගී බස් රථ රියදුරන්ට දැනුම්දීමක්…

වේග සීමා උල්ලංඝනය නොකර අධිවේගී මාර්ගවල බස් රථ ධාවනය කරන්නැයි අධිවේගී මාර්ග නඩත්තු කටයුතු හා සැලසුම් අධ්‍යක්ෂ එස්.  ඕපනායක රියදුරන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

පසුගිය 7 වනදා සිට මේ දක්වා අධිවේගී මාර්ගවල රිය අනතුරු 4 ක් වාර්තා වී ඇති අතර, එම අනතුරු සියල්ලටම හේතුව මගීන් රැගෙන යන සුඛෝපභෝගි බස් රථ බව අධ්‍යක්ෂවරයා සදහන් කලේය.