FAST NEWS

24×7 Around the Globe

‘ලංකාව අද ලෝකය පුරා මත්ද්‍රව්‍ය බෙදා හරින ‘හබ්’එක වෙලා..’

ශ‍්‍රී ලංකාව අද වන විට ලෝකය පුරා මත්ද්‍රව්‍ය බෙදා හරින ‘හබ්’එක බවට පත් වී ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

බෙලිඅත්තේදී පැවති උත්සව සභාවක් අමතමින් ඔහු කියා සිටියේ අද මෙරටට මත්ද්‍රව්‍ය එන්නේ සුළුවෙන් නොව නැව් පිටින් බවයි.