FAST NEWS

24×7 Around the Globe

රතිඤ්ඤා කර්මාන්ත ශාලාවක පිපිරීමකින් දෙදෙනෙකු මරුට..

කටාන – කිඹුලාපිටිය – ප්‍රදේශයේ රතිඤ්ඤා කර්මාන්ත ශාලාවක අද(07) පස්වරුවේ  සිදු වූ පිපිරීමකින් එහි හිමිකරු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

මෙසේ මියගොස් ඇත්තේ කිඹුලාපිටිය ප්‍රදේශයේ 35 හැවිරිදි පුද්ගලයෙකු සහ මස්කෙලිය ප්‍රදේශයේ 19 හැවිරිදි තරුණයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් කටාන පොලීසිය විමර්ශන සිදු කරයි.

(ADS)