FAST NEWS

24×7 Around the Globe

සයිටම් ගැටළුව විසඳන රජයේ ක්‍රියාමාර්ග සඳහන් නිවේදනය නිකුත් කෙරේ..

සයිටම් වෛද්‍ය විද්‍යාලය සම්බන්ධ ගැටළුව විසඳීම සඳහා රජය මගින් සකස් කළ යෝජනා මාලාවක් අද (07)  රට හමුවට ඉදිරිපත් කරන බව උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

එ අනුව සයිටම් වෛද්‍ය විද්‍යාලය සම්බන්ධව පැන නැගි ඇති ගැටළු නිරාකරණය කිරීම සඳහා රජය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ක්‍රියාමාර්ග සහිත නිවේදනයක් උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යශයේ වැඩ බලන ලේකම් ජයන්ති විජේතුංගගේ අත්සනින් යුතුම මීට ස්වල්ප වෙලාවකට පෙර මාධ්‍ය වෙත නිකුත් කළේය.

එම නිවේදනය පහතින්.