FAST NEWS

24×7 Around the Globe

රතුපස්වල සෙසු සැකකරුවන් අත්අඩංගුට ගන්නැයි නියෝග..

පිරිසිදු පානීය ජලය ඉල්ලූ ගම්පහ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වැලිවේරියේදී පහරදී වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සෙසු සැකකරුවන් අත්අඩංගුට ගෙන අධිකරණය හමුවට  ඉදිරිපත් කරන්නයි ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය  රහස් පොලිසියට අද (07) නියෝග කළේය.

(ADS)