FAST NEWS

24×7 Around the Globe

07 වැනිදා සිට විශේෂ බස් සේවාවක්..

සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් වෙනුවෙන් විශේෂ බස් සේවා ක්‍රියාත්මක කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

එ අනුව මේ මස 07 වැනිදා මෙම බස් සේවා ක්‍රියාත්මක බවත්, මගීන් 50කට වැඩි සංඛ්‍යාවක් එක්ව සිටිනවානම් ඔවුන්ට වෙනම බස් රථයක් ලබාදීමට කටයුතු කරන බවත් එම සංගමය පවසයි.

බස් රථ වෙන්කරවා ගැනීම සඳහා 011 2 825 948 යන දුරකථන අංකයට කතා කිරීමෙන් හැකියාව ලැබෙන බවද එම සංගමය කියයි.

(ADS)