FAST NEWS

24×7 Around the Globe

කිසිසේත්ම සයිටම් වහන්නේ නෑ – උසස් අධ්‍යාපන ඇමති කියයි..

කිසිසේත්ම සයිටම් ආයතනය වසා නොදමන අතර වැඩවර්ජන, උපවාස, උද්ඝෝෂණවලින් අධිකරණ තීන්දු වෙනස් කළ නොහැකි යැයි උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මාධ්‍ය වෙත පැවසීය.

එසේම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මේ සම්බන්ධයෙන් අභියාචනයක් විභාග වන හෙයින් එතෙක් අධ්‍යාපන කටයුතුවල නිරතවන්නැයි වෛද්‍ය සිසුන්ට උපදෙස් දීම ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේත් බුද්ධිමත් වෘත්තීය සමිතිවලත් යුතුකමකැයි ද  හෙතෙම වැඩි දුරටත් අවාධාරණය කර සිටියි.

(ADS)