FAST NEWS

24×7 Around the Globe

අවුරුද්දට පෙර වෛද්‍යවරුන් වර්ජනයකට සැරසේ…

 

සයිටම් ගැටළුවට විසදුම් ලබාදීමට බලධාරීන් මෙතෙක් පියවර නොගැනීමට විරෝධය පළ කරමින් ලබන සතිය තුළ වැඩ වර්ජනයක නිරතවීමට බලාපොරොත්තු වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන ලදි.

කොළඹ ඊයේ(31) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ ලේකම්, වෛද්‍ය නවීන්ද සොයිසා මේ බව කියා සිටියේය.