FAST NEWS

24×7 Around the Globe

විමල්ට ඇප දීම ගැන ජනපති සොයා බැලීමට යයි..!

රක්ෂිත බන්ධනාගාරගත කොට සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතාට ඇප ලබා දීමට හැකිදැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නීතිපතිවරයාගෙන් කරුණු විමසීමට යන බව වාර්තා වේ.

එ අනුව රක්ෂිත බන්ධනාගාරගත කොට සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතාට ඇප ලබා දීමට හැකිදැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නීතිපතිවරයාගෙන් කරුණු විමසීමට යන බවද වාර්තා වේ.

විමල් වීරවංශ මහතා දේශපාලන පළිගැනීමකට ලක්ව සිටින බව ප්‍රකාශ කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ දිනේෂ් ගුණවර්ධන ඇතුළු මන්ත්‍රි කණ්ඩායමක් පසුගියදා ජනාධිපතිවරයා මුණ ගැසී සාකච්ඡා කළහ.

(ADS)