FAST NEWS

24×7 Around the Globe

මන්ත්‍රී නාමල් රාජපක්ෂ ජනාධිපති කොමීසමට පැමීණෙයි..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (31) පෙරවරුවේ බරපතල වංචා සම්බන්ධ ජනාධිපති කොමිසමට පැමිණ ඇති බව වාර්තා වේ.

ජාතික තරුණ සේවා සභාව සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හෙතෙම මෙහි පැමීණ ඇති බව සඳහන්.

(ADS)