FAST NEWS

24×7 Around the Globe

වහලක් කඩා වැටි පාසල් සිසුහු 13 ක් රෝහල් ගත කෙරෙති..

අද (30) පෙරවරුවේ වත්තේගම, ගුන්නෑපාන සිරිමල්වත්ත මහා විද්‍යාලයේ ගොඩනැඟිල්ලක වහලක් කඩාවැටීමෙන් තුවාල ලැබූ සිසුන් 13 ක් මහනුවර මහරෝහලට ඇතුලත් කර තිබේ.

මෙම සිසුන්ට ප්‍රතිකාර කරමින් සිටින බවත්, ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.

(ADS)