FAST NEWS

24×7 Around the Globe

අධිශිෂ්‍යත්වයක් ලබා ගෝඨා සිංගප්පූරු යයි..

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජ්‍යේෂ්ඨ අධිශිෂ්‍යත්වයක් ලබා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.

S. Rajaratnam School of International Studies (RSIS) නම් අධ්‍යාපන ආයතනය මඟින් මසක කාලයක් පුරා අධ්‍යයන කටයුතු වෙනුවෙන් මෙම ජ්‍යේෂ්ඨ අධිශිෂ්‍යත්වය ලබා දීමට කටයුතු කර ඇති බව වැඩි දුරටත් වාර්තා වේ.

(ADS)