FAST NEWS

24×7 Around the Globe

ඩෙංගු බෝ කරන රජයේ කන්තොරු සීල් ..

ඩෙංගු බෝවන ආකාරයෙන් පරිසරය පවත්වාගෙන යන රාජ්‍ය ආයතන සිල් තැබිමට මඩකලපුව දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේදී  තිරණය වී ඇත.

එ අනුව එලෙස පරිසරයක් පවත්වාගෙන යන රාජ්‍ය ආයතනවලට කරුණාව නොදක්වන බව ද එහි නියෝජ්‍ය සභාපති අමිර් අලි මහතා මාධ්‍ය වෙත පැවසීය.

(ADS)