FAST NEWS

24×7 Around the Globe

විමල් 07 වැනි දිනටත් උපවාසයේ..

බන්ධනාගාර ගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (28දා) වනවිට 07 වැනි දිනටත් උපවාසයේ නිරත වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

තමන්ට ඇප ලබාදෙන ලෙස රජයට බලකරමින් ඒ මහතා අහාර වර්ජනය කරමින් උපවාසය ආරම්භ කර ඇති අතර, මේ හේතුවෙන් රෝගාතුරවූ ඒ මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමට බන්ධනාගාර නිලධාරීන් පසුගියදා කටයුතු කළේය.

(ADS)