FAST NEWS

24×7 Around the Globe

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ…

2016 වසරේ දෙසැම්බර් මස පැවැති අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (28දා) අලුයම නිකුත් කිරිමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරනු ලැබීය.

එසේම එම විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ කිරීමේ අයැදුම්පත්‍ර අප්‍රේල් 30දාට පෙර යොමුකරන ලෙසත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

www.doenets.lk යන වෙබ් අඩවියට පිවිස ප්‍රතිඵල ලබාගැනීමට අවස්ථාව තිබේ.

(ADS)