FAST NEWS

24×7 Around the Globe

නැගෙනහිර යුද හමුදා අණ දෙන නිලධාරිවරයා උතුරට …

නැගෙනහිර පළාත් යුද හමුදා අණ දෙන නිලධාරි මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතා අද (27දා) පටන් උතුරු පළාත් අණ දෙන නිලධාරි වශයෙන් ස්ථාන මාරු කර ඇති බව වාර්තා වේ.

හෙතෙම වසර දෙකක කාලයක් නැගෙනහිර පළාත් අණ දෙන නිලධාරි ලෙස කටයුතු කළේය.

(ADS)