FAST NEWS

24×7 Around the Globe

මැති ඇමතින්ට වාහන ගන්න කෝටි 37 ක තවත් පරිපුරකයක්..

ඇමැතිවරුන් හා නියෝජ්‍ය ඇමැතිවරුන් නවදෙනකු සඳහා අලුතින් වාහන මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් තිස්‌ හත් කෝටි දසලක්‌ෂ අනූහත් දහසක (රු.37,10,97,000/}) මුදලක්‌ ඉල්ලා ඊයේ (24දා) පාර්ලිමේන්තු ප්‍රතිසංස්‌කරණ සහ ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්‌තමේන්තුවක්‌  ඉදිරිපත් කළේය.

පසුගිය 7 දා ඇමතිවරුන් කිහිප දෙනෙකු සඳහා වහන මිලදී ගැනීමට අදාළව කෝටි 50කට අධික මුදලක් ඉල්ලමින් පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරනු ලැබීය.

(ADS)