FAST NEWS

24×7 Around the Globe

මගී බස් මංතීරු ක්‍රමය හෙට සිට නවතියි..

කොළඹ නගරයේ මාර්ග තදබදය අවම කිරීම සදහා ආරම්භ කළ මගී බස් රථ වලට ප්‍රමුඛතා මංතීරු හදුන්වාදීමේ නියමු ව්‍යාපෘතිය හෙට (23) ක්‍රියාත්මක වන පරිදා තාවකාලිකව අත්හිටුවන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (22) කොළඹ ප්‍රකාශ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

පසුගිය 12 වනදා මෙය රාජගිරියේ සිට ආයුර්වේද මංසන්ධිය දක්වා ක්‍රියාත්මක කෙරුණු අතර, ඉදිරි මාස 3 ඇතුළත පුළුල් ව්‍යාපෘතියක් ලෙස මෙය දියත් කරන බව අමාත්‍යවරයා මෙහදි වැඩි දුරටත් පැවසීය.

(ADS)