FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාව පිළිබද මානව හිමීකම් ජන්දය සැරසෙයි..

ශ්‍රී ලංකාව පිළිබද ජගත් මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරුගේ ප්‍රකාශය අද (22 ) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සියට  ඉදිරිපත් කිරීමට නියමීතය.

ඉන් අනතුරුව සාමාජික රටවල් ශ්‍රී ලංකාව පිළිබද යෝජනාව සම්බන්ධයෙන් විවාදය ආරම්භ කෙරෙන අතර ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ඡන්ද විමසීම පැවැත්වේ.

(ADS)