FAST NEWS

24×7 Around the Globe

ජිනීවා යෝජනා විමර්ශනයට බාහිර පාර්ශව අවශ්‍ය නෑ..

මෙරටට එරෙහි ජිනීවා යෝජනා සම්බන්ධව විමර්ශන සඳහා කිසිදු බාහිර පාර්ශවයක් අවශ්‍ය නොවන බව වීරකැටිය, වලස්මුල්ල ,නයිගල පූරාණ රජමහ විහාරස්ථානයේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මානව හිමිකම් කොමසාරිස්වරයා ඉදිරිපත් කරන ලද වාර්තාවේ ඇතැම් කරුණු පිළිගත හැකි වුවද ඇතැම් කරුණුවලට එකඟවිය නොහැකි බවද එ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

(ADS)