FAST NEWS

24×7 Around the Globe

බන්ධනාගාරයේ සිට පොට්ට නවුෆර් රෝහලට..

වකුගඩු රෝගී තත්වයක් හේතුවෙන් මරණ දඩුවම් නියමව සිටින මොහොමඩ් නියාස් නවුෆර් හෙවත් පොට්ට නවුෆර්ව බෝගම්බර බන්ධනාගාර රෝහලේ නිර්දේශ අනුව අද(16) පෙරවරුවේ මහනුවර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

විනිසුරු සරත් අඹේපිටිය ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ඔහුව බන්ධනාගාර ගත කර සිටියි.

(ADS)