FAST NEWS

24×7 Around the Globe

225ට පක්ෂ 21ක් මහ මැතිවරණ සටනේ.

අගෝස්තු 17 වැනිදා මහ මැතිවරණයට පක්ෂ 21 ක් හා ස්වාධීන කණ්ඩායම් 15ක් තරග බිමට පිවිස සිටී.

‘ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරු‘ පක්ෂයේද ස්වාධීන කණ්ඩායමකද නාම යෝජනා ප්‍රතික්ෂේප විය.

අපේක්ෂකයෝ 777 දෙනෙක් පාර්ලිමේන්තුවේ ආසන 225 වෙනුවෙන් දිස්ත්‍රික්ක 22කින් තරග කරති.