FAST NEWS

24×7 Around the Globe

ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ධුරය යූ.ආර්. සිල්වාට..

අද (15) පැවති ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ නිලවරණයෙන් එහි නව සභාපතිවරයා වශයෙන් නීතීඥ යූ.ආර්. සිල්වා මහතා තේරී පත්ව ඇති බව වාර්තා වේ.

රට පුරා මධ්‍යස්ථාන 77කදී අද දිනයේදී මේ සදහා වූ ඡන්ද විමසීම පැවැත්විණි.

(ADS)