FAST NEWS

24×7 Around the Globe

කොරියානු භාෂා විභාගය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කෙරේ …

කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ අයදුම්පත් නිකුත් කිරීම අනිද්දා (17) පස්වරු හතරෙන් අවසන් වන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය  නිවේදනයක් නිකුත් කරමීන් පවසයි.

පසුගිය 14 වැනිදා අයදුම්පත් නිකුත් කිරීම ආරම්භ වූ අතර එය දිවයින පුරා පිහිටි කාර්යාංශයේ පළාත් කාර්යාල, දිස්ත්‍රික් පුහුණු මධ්‍යස්ථාන ඇතුළ ස්ථාන 18 මගින් නිකුත් කෙරන බවද එහි සඳහන්.

එම නිවේදනය පහතින්..

(ADS)