FAST NEWS

24×7 Around the Globe

හෙද වර්ජනය අදත් ක්‍රියාත්මකයි…

ඉල්ලීම් අටක් මුල් කරගනිමින්  රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ක්‍රියාත්මක කර ඇති වැඩ වර්ජනය අද(14) දිනයේ සිට හෙට (15) පෙරවරු 7 දක්වා ක්‍රියාත්මක කෙරෙන බව එම සංගමය පවසයි.

ඊයේ(13) පෙරවරු 7ට ආරම්භ වු මෙම වර්ජනය දිවයිනේ සියලු රෝහල්වල ක්‍රියාත්මක කෙරුණි.

(ADS)