FAST NEWS

24×7 Around the Globe

සයිටම් ගැන ජනපතිගේ සාකච්ඡාව අවලංගුයි..!

මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ජනපති ප්‍රධානත්වයෙන් අදාළ පාර්ශව සමඟ අද(13 දා) පස්වරුවේ පැවැත්වීමට තිබූ සාකච්ඡාව අවලංගු කර ඇති බව වාර්තා වේ.

මේ සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය‚ වෛද්‍ය පිඨ ආචාර්යවරුන්ගේ සංගමය ඇතුළු පාර්ශව එම සාකච්ඡාව සඳහා සහභාගීවීමට නියමිතව තිබුණි.

(ADS)