FAST NEWS

24×7 Around the Globe

ශිෂ්‍යයන්ට එළව එළවා කඳුළු ගෑස් ගසයි..

සයිටම් ආයතනය අහෝසි කරන ලෙස ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් පැවැත්වූ විරෝධතා පෙළපාලියට කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කර විසුරුවා හැරීමට පොලීසිය කටයුතු කළේය.

ජල හා කදුළු ගෑස් ප්‍රහාර හමුවේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ලේක් හවුස් වටරවුම අසල රැඳී සිටීම නිසා ශිෂ්‍යයන්ට එළව එළවා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමටද පොලීසිය කටයුතු කළේය.

(ADS)