FAST NEWS

24×7 Around the Globe

විරෝධතාවක් නිසා පුංචි බොරැල්ල හා මරදානේ තදබදයක්..

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ආරම්භ කර  ඇති විරෝධතා පාමගමනක් හේතුවෙන් මෙ වන විට (2.30pm) කොළඹ – පුංචි බොරැල්ල, මරදාන යන ප්‍රදේශවල දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී ඇති බව  වාර්තා වේ.

මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව විරෝධය පළ කරමින් මෙම විරෝධතා පාගමන සංවිධානය කර ඇති බවද වැඩි දුරටත් වාර්තා වේ

(ADS)