FAST NEWS

24×7 Around the Globe

අන්තර් මෝසම් තත්වයක් සක්‍රීය වෙයි – සවස 2.00 න් පසුව වැසි..

අන්තර් මෝසම් කාලගුණික තත්ත්වයන් දිවයින පුරා ස්ථාපිත වෙමින් පවතින බවත් එ අනුව දිවයිනේ බොහෝ පළාත්වල  තැනින් තැන, අද (13) සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයකු නිකුත් කරමීන් සඳහන් කරයි.

ඉදිරියේදී දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බවද එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන්.

(ADS)