FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාව යෝජනාවලිය එලෙසින්ම ක්‍රියාත්මක කළ යුතුයි..

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කවුන්සිලයේ සම්මතව ඇති යෝජනාවලිය එලෙසින්ම ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය පියවර ගත යුතු බව යුරෝපා කොමිසමේ ජගත් සංවිධාන නියෝජිතවරයා පසුගියදා 34 වැනි ජගත් මානව හිමිකම් කවුන්සිල සැසියට එක් වෙමින් ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් සුරක්ෂිත කරලීම සඳහා මෙන්ම වගවීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට මෙම ජගත් මානව හිමිකම් කවුන්සිල යෝජනාවලිය අතිශයින් වැදගත් වන බවද යුරෝපා කොමිසම පවසා ඇත.

(ADS)