FAST NEWS

24×7 Around the Globe

හිටපු මහ බැංකු අධිපති අදත් කොමීසමට..

ප්‍රශ්නගත බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන්  විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවට හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අද(13) දෙවන වරටත් පෙනී සිටිම සඳහා පෙරවරු 9.30ට පැමීණ සිටියේය.

හිටපු මහ බැංකු අධිපතිවරයාගෙන් ප්‍රශ්නගත බැඳුම්කර සිද්ධිය ගැන ප්‍රකාශයක් ලබාදීම සඳහා කැඳවු බව එම කොමිසම සඳහන් කළේය.

හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, ප්‍රශ්නගත බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම  හමුවේ පසුගිය සිකුරාදා පළමු වරට පෙනී සිටි අතර, එහිදී ඔහුගෙන් පැය 6ක කාලයක් ප්‍රකාශ ලබා ගත්තේය.

(ADS)