FAST NEWS

24×7 Around the Globe

රාජ්‍ය ආයතන පහක් කෝප් කමීටුවට…

රාජ්‍ය ආයතන පහක් ලබන සතියේ දී  පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට (කෝප්) කැඳවීමට  තීරණය කර ඇත.

එ අනුව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හා බණිජ තෙල් නීතිගත සංස්ථාව සහ තවත් ආයතන තුනක් මෙලස කැදවීම නියමීත වේ.

එසේම හෙජින්  ගනුදෙනුව සම්බන්ධයෙන්  කෝප් කමිටුව බණිජ තෙල්  සංස්ථාවෙන්  වාර්තාවක්  කැඳවා  තිබෙන අතර  එම වාර්තාව මාස දෙකක දී ගැනීමට නියමිත බවද එම කමීටු ආරංචි මාර්ග පවසයි.

හෙජින් ගිවිසුමට  පාදක වු කරුණු එහිදී ඇති වු  එකඟතාවන්  ඇතුළු විස්තර  රැසක්  මේ වාර්තාව මගින් ගැනීමට  නියමිතව ඇතැයි  කෝප් කමිටුව පවසයි.

(ADS)