FAST NEWS

24×7 Around the Globe

බැසිල්ට හා තිරුකුමාර්ට අධි චෝදනා ගොනු කෙරේ..

මල්වානේ පිහිටි අක්කර 14ක ඉඩක නිවසක් සැදීම සම්බන්ධයෙන් හිටපු ඇමැති බැසිල් රාජපක්ෂට හා තිරුකුමාර් නඩේෂන් යන දෙදෙනාට මුදල් විශුද්ධිකරණ පනත යටතේ ගම්පහ මහාධිකරණයේ අධි චෝදනා ගොනු කෙරුණී.

(ADS)