FAST NEWS

24×7 Around the Globe

කළුතර උතුර පොලිස් ස්ථානාධිපතිට පොලිස්පතිගෙන් මාරුවක්..

කළුතර උතුර පොලිස් ස්ථානාධිපතිරයාව  වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුකර යවන ලෙස පොලිස් කොමීසමේ උපදෙස් මත පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් නියෝග කර තිබේ.

පසුගියදා බන්ධනාගාර බස් රථයකට වෙඩිතැබීමේ සිදුවීමට අදාළව කළුතර උතුර පොලිස් ස්ථානාධිපතිවරයා රාජකාරි වශයෙන් යම් අතපසුවීමක් සිදුව ඇති බවද මීට පෙරාතුව පොලිස්පතිවරයා පවසා තිබිණි.

(ADS)