FAST NEWS

24×7 Around the Globe

ජයවර්ධනපුර සරසවියේ අනධ්‍යයන සේවකයෝ වර්ජනයේ..

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන සේවකයින් සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

එම විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන සේවකයෙකුට විශ්වවිද්‍යාල සිසුවෙකු විසින් පහරදුන් බව පැවසෙන සිද්ධියක් මුල්කර ගනිමින් මෙම වැඩවර්ජනය ආරම්භ කර ඇති බවත් පහරකෑමට ලක් වූ පුද්ගලයා මේ සම්බන්ධයෙන් මිරිහාන පොලීසිය වෙත පැමිණිලක් ද සිදු කර ඇති බවද වැඩි දුරටත් වාර්තා වේ.

(ADS)