FAST NEWS

24×7 Around the Globe

එජාපයේ මැයි රැළිය කැම්බල් පිටියේදී..

එජාපයේ 2017 මැයි රැලිය මැයි 1 වැනිදා බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය ඊයේ (8දා) තීරණය  බව එම පක්ෂය පවසයි.

සිරිකොත එජාප මූලස්ථානයේදී ඊයේ (09) එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වූ අතර යහපාලන රජයේ සංවර්ධන සැලසුම් නිරූපණය කරන මැයි පෙළපාළිය මාලිගාවත්ත ක්‍රීඩා පිටියෙන් ආරම්භ කිරීමටත් සියලුම එජාප ආසන සංවිධායකයන් තම පාක්ෂිකයන් උපරිම මට්ටමෙන් ඊට සහභාගි කරවීමට කටයුතු කළ යුතු බවත් එහිදී තීරණය වී ඇති බව සඳහන්.

ADS