FAST NEWS

24×7 Around the Globe

සවස 2.00 න් පසුව ගිගුරුම් සහිත වැසි…

සවස 2.00 න් පසුව දිවයිනේ බොහෝ පළාත්වලට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමීන් සඳහන් කරයි.

එසේම දකුණ,සබරගමුව, බස්නාහිර සහ ඌව පළාත්වල ගිගුරුම් සහිත වැසි ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බවද එම නිවේදනයෙහි සඳහන්.

ADS