FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තු වටරවුමේ සිට සයිටම් සිසුහු විරෝධය පාති ..

මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සිසුන් සංවිධානය කළ විරෝධතාවයක් මෙ වන විට පාර්ලිමේන්තු වට රවුමේ ආරම්භ කර ඇති බව වාර්තා වේ.

පසුගියදා සයිටම් වෛද්‍ය විද්‍යාලයට වෛද්‍ය සභාවේ අනුමැතිය ලබාදෙන ලෙස අධිකරණය ලබාදුන් තීන්දුව කඩනම්න් ක්‍රියාත්මක කරන්නැයි රජයෙන් ඉල්ලා ඔවුහු මෙම උද්ඝෝෂණයේ නිරත වන බව වැඩි දුරටත් වාර්තා වේ.

එසේම ජනතා විමුක්ති පෙරමුණේ ඉල්ලීම මත සයිටම් සම්බන්ධ විවාදය අද පෙරවරු 10.30 ට  ආරම්භ විය.

ADS