FAST NEWS

24×7 Around the Globe

කුසල් හා බංගලාදේශයේ ඉලක්කය ගැන හතුරුසිංහගෙන් මාධ්‍යයට කියයි..

නවක ක්‍රීඩක බංගලාදේශයට එරෙහිව රැස්කළ කුසල් මෙන්ඩිස්ගේ ලකුණු 194 ක ඉනිමක පරිනත ඉනිමක් බව බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අවසානයේ මාධ්‍ය හමුවේ පැවසීය.

“කුසල් මෙන්ඩිස් පරිණත ක්‍රීඩකයෙකුගේ ලකුණු පෙන්නුම් කළා. ඒක පරිණත ඉනිමක්. නිපන්දුවෙන් ඔහුට අවස්ථාවක් ලැබුණාම ඔහු අපට කිසිඳු අවස්ථාවක් දුන්නේ නෑ දවාගන්න.ඔහුගේ ඉනිම විශිෂ්ඨ ඉනිමක්. මම කැමති බංග්ලාදේශ පිතිකරුවන් ලකුණු 600ක් ගහනවානම්. පළමු ඉනිමේ ලබාගන්නා ලකුණු ප්‍රමාණය අපට අතිශය වැදගත්.”

ADS