FAST NEWS

24×7 Around the Globe

මන්ත්‍රී බන්දුලව බැදුම්කර කොමීසමට කැඳවේ..

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කර ඇති විශේෂ ජනපති කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හෙට (9) පෙරවරු 9.30ට එම කොමිසමට පැමිණෙන ලෙස තමාට ලිඛිතව දැනුම් දී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා මාධ්‍ය වෙත පවසයි.

එ අනුව බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන්  තමා සතුව ඇති තොරතුරු ඇතුළත් ලිපි ලේඛන එහිදී ඉදිරිපත් කරන ලෙස දැනුම් දී ඇති බවත් හෙතෙම පැවසීය.

ADS