FAST NEWS

24×7 Around the Globe

මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධනව පාර්ලිමේන්තුවෙන් ඉවත් කෙරේ..

පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාව පාර්ලිමේන්තු සභාවේ කටයුතුවලින් ඉවත් කිරීමට කතානායක කරු ජයසුරිය මහතා මීට සුළු (2.15pm) මොහොතකට පෙර කටයුතු කළ බව වාර්තා වේ.

දිනේෂ් ගුණවර්ධන මහතා දිගින් දිගටම පාර්ලිමේන්තු සභාවේ කටයුතුවලට බාධා එල්ල කිරීම හේතුවෙන් මෙලෙස ඔහුව සභා ගර්භයෙන් ඉවත් කර ඇත බව පැවසේ.

ADS