FAST NEWS

24×7 Around the Globe

විමල්ගේ පක්ෂය නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි..

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු එම පක්ෂයේ සාමාජිකයන්ට සන්ධානයෙන් ඉවත්ව ස්වාධීන විය නොහැකි බව කතානායකවරයා අද (07)  දැනුම් දීම කටයුතු කළේය.

එ සමගම ඒකාබද්ධ විපක්ෂය විසින් දිගින් දිගටම එම තිරණය විරෝධය දැක්වීමක නිතර වු අතර මෙම හේතුවන් සභාව තවදුරටත් පවත්වාගෙන යා නොහැකිවීම හේතුවෙන් පාර්ලිමේන්තුව විනාඩි 10ට කල් තැබිමට කතානායක කරු ජයසූරිය මහතා තීරණය කළේය.