FAST NEWS

24×7 Around the Globe

විරෝධතාවක් නිසා ටවුන් හොල් ආශ්‍රීතව දැඩි රථවාහන තදබදයක්..

රජයේ ක්‍රියාකලාපයට එරෙහිව ඒකාබද්ධ විපක්ෂ කාන්තා සංවිධානය විසින් පවත්වන සුරකිමු අම්මා ලෙස ආරම්භ කර ඇති විරෝධතාවක් හේතුවෙන් කොළඹ ටවුන් හොල් ආශ්‍රීතව අවට දැඩි රථ වාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වේ.