FAST NEWS

24×7 Around the Globe

බැදුම්කර කොමීසම හමුවේ සාක්ෂි දිමට ඒකාබද්ධය ඉල්ලයි..

බැඳුම්කර සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති කොමිසම්‍ හමුවේ සාක්ෂි දීම සඳහා අවස්ථාව ලබා දෙන මෙන් ඒකාබද්ධ විපක්ෂය ඉල්ලා තිබේ.

මෙ සම්බන්ධයෙන් ඒකාබද්ධි විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුතු ලිපියක් බැඳුම්කර කොමිසමට යවා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද (07) පැවති ඒකාබද්‍ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවට එක් වෙමින් පැවසීය.