FAST NEWS

24×7 Around the Globe

හිටපු ලංගම සභාපති ශෂි වෙල්ගමට ඇප..

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු සභාපති ශෂී වෙල්ගම කොළඹ මහාධිකරණ විසින් අද (06) ඇප මත මුදා හරින ලෙස නියෝග කරන ලදී.

එ අනුව රුපියල් ලක්ෂ 2ක මුදල් ඇපයක් සහ මිලියන 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහුව මුදා හරින ලෙස නියම විය.

පසුගිය රජය සමයේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට දුනුකොළ මිලදී ගැනීම තුළින් රුපියල් මිලියන 125 ක මුදලක් අවභාවිතා කළ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.