හමුදා කටයුතු සඳහා සිදුකරන වියදම් මෙම වසරේ දී සියයට 7 කින් ඉහළ නැංවීමට චීනය තීරණය කර ඇති බව විිදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට ආරක්‍ෂක වියදම් ඉහළ නැංවීමට කටයුතු කරන බව ප්‍රකාශ කර දින කිහිපයක් ගතවීමටත් පෙර චීනය ද එම වියදම් ඉහළ නැංවීමට තීරණය කිරීම විශේෂත්වයක් බව දේශපාලන විචාරකයින් සඳහන් කර ඇති බවද සඳහන්.








