FAST NEWS

24×7 Around the Globe

සයිටම් පිළිබඳ ජනපතිගේ අවසන් තීන්දුව 08 වැනිදා..!

මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාල සම්බන්ධව ඇතිව පවතින ගැටලුව විසඳීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට වෛද්‍ය පීඨ පීඨාධිපතිවරුන්, ආචාර්ය සංගම් නියෝජිතයන් හා වෛද්‍ය සභාවේ නියෝජිතයන් සමග සාකච්ඡා කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සැලසුම් කර ඇති බව වාර්තා වේ.

එ ඇනුව මේ මස 08 වැනිදා මෙම සාකච්ඡාව පැවැත්වීම සඳහා සැලසුම් කර ඇති බවත් එහිදී සයිටම් ආයතනය සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීමට නියමිත බව වාර්තා වේ.