FAST NEWS

24×7 Around the Globe

පිල්ලෙයාන් 33 වැනි වරටත් රිමාන්ඩ්..

හිටපු  නැගෙනහිර පළාත් මහ ඇමති පිල්ලෙයාන් ලබන20දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණ අද (06 දා) නියෝග කළේය.

ඔහු අත්අඩංගුවට පත් අවස්ථාවේ සිට රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු 33 වන අවස්ථාව මෙය විය.

2015 වසරේ මඩකලපුව දිස්ත්‍රික් දෙමළ ජාතික සංධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංගම් ඝාතනය සම්බන්ධ නඩුව අද (06) කැඳවූ අවස්ථාවේ විනිසුරු මෙසේ නියෝග කළේය.