FAST NEWS

24×7 Around the Globe

විරෝධතාවයක් හේතුවෙන් කොළඹ – අවිස්සාවේල්ල මාර්ගය අවහිර වෙයි..

විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් කොළඹ – අවිස්සාවේල්ල ලෝ ලෙවල් මාර්ගය මීතොටමුල්ල ප්‍රදේශයේ යෙන් අවහිරව දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී ඇති  බව වාර්තා වේ.

මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.